එක්සත් ජනපදයේ Portland හි දින 90ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

එක්සත් ජනපදයේ Portland හි දින 90ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

එක්සත් ජනපදයේ Oregon ප්‍රාන්තයේ Portland නගරයේ fentanyl භාවිතය පාලනය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස එහි නිලධාරීන් විසින් දින 90ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා

හෙරොයින්වලට වඩා 50 ගුණයක් බලවත් කෘත්‍රිම වේදනා නාශකයක් වන fentanyl එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් මරණ වැඩිවීමට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

මෑත වසරවලදී මෙම නගරය නිවාස නොමැතිකම සහ මත්ද්‍රව්‍ය භාවිතය නිසා අරගල කරමින් සිටින අතර, ප්‍රධාන ව්‍යාපාර කිහිපයක් සහ සමහර නිවැසියන් නගරයෙන් පිටතට යාමට හේතුව වී තිබෙනවා

Share This