
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 198කට සීමා වෙයි
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අද (02) පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 62යි පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 198ක් ලබා ගත්තා
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුව රැකීමටයි තීරණය කළේ
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 199ක්
