ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය

ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

එම සංචිතය පහතින්,

කුසල් මෙන්ඩිස් – නායක
චරිත් අසලංක – උප නායක
පැතුම් නිස්සංක
අවිශ්ක ෆර්නැන්ඩෝ
සදීර සමරවික්‍රම
ශෙවෝන් ඩැනියෙල්
ජනිත් ලියනගේ
සහන් ආරච්චිගේ
වනිඳු හසරංග
චාමික කරුණාරත්න
දුනිත් වෙල්ලාලගේ
මහිෂ් තීක්ෂණ
අකිල ධනංජය
දිල්ෂාන් මදුෂංක
දුෂ්මන්ත චමීර
ප්‍රමෝද් මධුෂාන්

Share This