පාකිස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයක් අසළ පිපිරීමක්

පාකිස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයක් අසළ පිපිරීමක්

පාකිස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයක් අසළ සිදුවූ බෝම්බ පිපිරීමකින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

එම පිපිරීමෙන් තවත් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This