යුක්‍රේනයේ සන්නද්ධ හමුදා ප්‍රධානියාව සේවයෙන් නෙරපා හරියි

යුක්‍රේනයේ සන්නද්ධ හමුදා ප්‍රධානියාව සේවයෙන් නෙරපා හරියි

යුක්‍රේන ජනාධිපතිවරයා විසින් එරට සන්නද්ධ හමුදා ප්‍රධානි Valerii Zaluzhnyi සේවයෙන් නෙරපා හැර තිබෙනවා

එය ගැටුම ආරම්භයේ සිට යුක්‍රේනයේ යුද ප්‍රයත්නයට නායකත්වය දුන් ජනාධිපති සහ ජෙනරාල් Valerii Zaluzhny අතර ඇතිව තිබූ විරසකයක් හේතුවෙන් බව සඳහන්

පසුව ජෙනරාල් Oleksandr Syrskyi ජනාධිපති නියෝගයකින් සන්නද්ධ හමුදා ප්‍රධානියා ලෙස පත් කර තිබෙනවා

2022 පෙබරවාරියේ රුසියාවේ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසු යුක්‍රේනයේ හමුදා නායකත්වයේ සිදුවූ විශාලතම වෙනස එය බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

 

Share This