
වාර්තාවක් සමගින් පැතුම් නිස්සංකගෙන් ද්විත්ව ශතකයක්
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේවන විට පැවැත්වෙන එක්දින තරගාවලියයේ පළමු තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් වුණා
ඔහුගේ ඉනිමට හතරේ පහර 20ක් සහ හයේ පහර 8ක් ඇතුළත්
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරගයක ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු පිතිකරුවා බවට පැතුම් නිස්සංක පත් වීම විශේෂත්වයක්
