ශ්‍රී ලංකාවට ලකුණු 267ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 267ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තෙවැනි සහ අවසන් එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 48යි පන්දු 2ක් තුළ සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 266ක් රැස් කිරීමට සමත් වුණා .

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් Rahmat Shah ලකුණු 65ක් රැස් කළ අතර Azmatullah Omarzai ලකුණු 54ක් රැස් කළා .

ආරම්භක පිතිකරු Rahmanullah Gurbaz රැස් කළ ලකුණු සංඛ්‍යාව 48ක්.

පන්දු යැවීමේ දී ප්‍රමෝද් මධුශාන් කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වුණා.

Share This