
ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථාන පළමු T20 තරගය අද
ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී රාත්‍රී 7.00ට තරගය ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති ටෙස්ට් සහ එක්දින තරගාවලි ජය ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකාවයි.
ඒ අනුව විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රහණය කිරීම සඳහා ද ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් පසුවනවා.
