ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථාන දෙවන T20 තරගය අද

ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථාන දෙවන T20 තරගය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද (19) පැවැත්වෙනවා.

තරගය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ දී පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 4ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් වුණා.

Share This