කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (23) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ පළමු තරගය රාත්‍රී 8ට බැංගලෝර් හිදී ආරම්භ වීමට නියමිතයි

ඒ අනුව දිල්ලි කැපිටල්ස් කාන්තා කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම් අතරයි තරගය පැවැත්වෙන්නේ

තරගයේ සමාරම්භක අවස්ථාවට ඉන්දීය කලා තරු රැස් ද එක් වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ

Share This