රුසියාව දෙවන A-50 ඔත්තු බැලීමේ ගුවන් යානය බිම දැමු බව යුක්‍රේනය කියයි

රුසියාව දෙවන A-50 ඔත්තු බැලීමේ ගුවන් යානය බිම දැමු බව යුක්‍රේනය කියයි

සති කිහිපයකට පසු රුසියාවේ දෙවන A-50 ඔත්තු බැලීමේ ගුවන් යානය බිම හෙළූ බව යුක්‍රේනය පවසනවා

යුක්‍රේනය ප්‍රකාශ කළේ රුසියාව සහ යුක්‍රේනය අතර පිහිටා ඇති අසෝව් මුහුදට ඉහළින් ද ජනවාරි මාසයේදී A-50 ගුවන් යානයට වෙඩි තැබූ බව සඳහන්.

එරට බලධාරීන් පැවසුවේ කඩා වැටුණු ගුවන් යානයෙන් ඇති වූ ගින්න නිවා දැමූ බවයි

කෙසේ වෙතත් එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් මීට පෙර සඳහන් කර තිබුණේ රුසියාව සතුව ක්‍රියාකාරී A-50 යානා හයක් සේවයේ තිබිය හැකි බවයි

Share This