ලංකා T10 තරගාවලිය දෙසැම්බර් මාසයේදී

ලංකා T10 තරගාවලිය දෙසැම්බර් මාසයේදී

ලංකා T10 තරගාවලිය ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා

ඒ අනුව තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් ඇතුළත් වනවා

ඒ සඳහා විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකු සමඟින් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් සමන්විත බව සඳහන්

Share This