උද්ධමනය පහළ යයි

උද්ධමනය පහළ යයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 පෙබරවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 5.9ක් දක්වා අඩු වී තිබෙනවා.

පසුගිය ජනවාරි මාසයේදී උද්ධමනය 6.4%ක් ලෙස වාර්තා තිබුණා.

ආහාර උද්ධමනය 3.5%ක් ලෙස වාර්තා වී එය ජනවාරි මාසයේදී සටහන් වූයේ 3.3%ක් ලෙසයි.

Share This