බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාවට ජය

බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාවට ජය

බංග්ලාදේශයට එරෙහි පළමු විස්සයි විස්ස තරගය ලකුණු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 206ක් ලබා ගත්තා

ඒ අනුව ලකුණු 207ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශයට කඩුලු 08ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 203ක් පමණයි

එහිදී කුසල් මෙන්ඩිස් පන්දු 36කදී ලකුණු 59ක් රැස්කළ අතර සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 61ක් රැස් කළා.

Share This