ඊලොන් මස්ක් පසුකර ජෙෆ් බෙසෝස් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි

ඊලොන් මස්ක් පසුකර ජෙෆ් බෙසෝස් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ඇමසන් සමාගමේ අයිතිකරු jeff bezos පත්ව තිබෙනවා.

මෙතෙක් ලොව ධනවත්ම පුද්ගලයාවුන elon musk පසුකර ඔහු පළමුවෙනි ස්ථාණයට පත්ව තිබෙනවා.

මේ වනවිට Jeff Bezos ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 200 ක් බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරනවා.

Share This