උත්සව සමයට රටින් බිත්තර මිලියන 40ක් (VIDEO)

උත්සව සමයට රටින් බිත්තර මිලියන 40ක් (VIDEO)

එළඹෙන සතියේදී උත්සවය සමය වෙනුවෙන් බිත්තර මිලියන 40ක් මෙරටට ආනයනය කිරීමට නියමිත බව වාර්තා වනවා.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසන්නේ ආනයනය කිරීමෙන් පසුව කිසිදු හිඟයකින් තොරව බිත්තරයක් රුපියල් 43 බැගින් පාරිභෝගිකයින් වෙත අලෙවි කළ හැකි බවයි.

උත්සව සමයත් සමග ජනතාව වැඩි වශයෙන් බිත්තර මිලදී ගන්නා නිසා මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

Share This