මතීෂ පතිරණට අද තරගය අහිමි වෙයි

මතීෂ පතිරණට අද තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර අද (09) පැවැත්වෙන තෙවන සහ අවසන් 20යි 20 තරගයට වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එක් නොවන බව වාර්තා වනවා.

ඒ දෙවන 20යි 20 තරගයේ දී වම් පාදයේ ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙනුයි

Share This