කාසියේ වාසිය බංග්ලාදේශයට

කාසියේ වාසිය බංග්ලාදේශයට

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පැවැත්වෙන තෙවන සහ අවසන් 20 යි 20 තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි

තරග 3කින් සමන්විත 20 යි 20 තරගාවලියේ එක් තරගය බැගින් කණ්ඩායම් දෙකම ජයග්‍රහණය කරමින් මේ වනවිට සම තත්ත්වයේ පසු වනවා.

Share This