20යි 20 තරගාවලි ජය ශ්‍රී ලංකා කණ්ඩායමට

20යි 20 තරගාවලි ජය ශ්‍රී ලංකා කණ්ඩායමට

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තෙවන 20 යි -20 තරගය ලකුණු 28කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 175ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම්ට පන්දුවාර 19යි පන්දු 04කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 146ක් පමණයි

තරගයේ ලකුණු සටහන පහතින්

Share This