
ශ්‍රී ලංකා-බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (13) සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පළමු එක්දින තරගය චැටෝග්‍රෑම් හිදී පැවැත්වීමට නියමිතයි.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 2.00ට ආරම්භ වනු ඇති.
