කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

Share This