ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක් අනුමත කර තිබෙනවා.

එය මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ගේ ප්‍රයෝජනයට යොදාගැනීමට නියමිතයි.

ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආයතන හරහා, අපනයන, සංචාරක, තාක්‍ෂණය, කෘෂිකර්මය සහ නිෂ්පාදන අංශයන්හි අඩු සේවා නොලබන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඩොලර් මිලියන 50 ක ණය මාර්ගයක් ද මෙහිදී විවෘත කෙරෙනු ඇති.

Share This