FIFA තරග උණුසුම සජීවීව SBC TV ඔස්සේ

FIFA තරග උණුසුම සජීවීව SBC TV ඔස්සේ

FIFA තරග උණුසුම අද (22) සිට සජීවීව “SBC TV” නාලිකාව ඔස්සේ අත්විඳීමට ඔබට අවස්ථාව හිමි වනවා.

අද සිට 25 වනදා දක්වා කොළඹ දී පැවැත්වෙන FIFA තරග සඳහා සත්කාරක ශ්‍රී ලංකාව, භූතානය, මධ්‍යම අප්‍රිකානු ජනරජය සහ පැපුවා නිව්ගිනියාව සහභාගී වනවා.

තරග කාලසටහන පහතින්,

Share This