මානව හිමිකම් කඩවූ බව කියා කෙහෙළියගේ දියණිය කොමිසමට යයි (VIDEO)

මානව හිමිකම් කඩවූ බව කියා කෙහෙළියගේ දියණිය කොමිසමට යයි (VIDEO)

කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පවසමින් ඔහුගේ දියණිය විසින් මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අද (27) කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය විසින් එම පැමිණිල්ල සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය.

 

 

 

 

Share This