HomeSports Newsපළමුවෙන් පන්දුවට පහරදෙන සිංහයන්March 30, 2024 9:55 am 0සංචාරක ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද(30)පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකාව සමත් වුණා. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම තීරණය කළේ ප්රථමයෙන් පන්දුවට පහරදීමටයි. Share This