බිත්තර ආනයනය සීමා කිරීමට පියවර

බිත්තර ආනයනය සීමා කිරීමට පියවර

උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර සැපයීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එමෙන්ම ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම සීමා කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ.

ආනයනය කළ බිත්තර මිලියන හතරකට ආසන්න ප්‍රමාණයක් උත්සව සමයේ වෙළෙඳපොළට නිකුත් කරන බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Share This