උපරිම සිල්ලර මිල නියම කිරීමට නව නිර්දේශ කිහිපයක්

උපරිම සිල්ලර මිල නියම කිරීමට නව නිර්දේශ කිහිපයක්

පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දායකත්වය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයෙන් එම අධිකාරියේ පවතින දුර්වලතා කිහිපයක් හෙළිදරව් කර තිබෙනවා.

2018 – 2022 කාලය තුළ ඉලක්කගත වැටලීම් ප්‍රමාණයට වඩා සත්‍ය වැටලීම් ප්‍රමාණය 74% සිට 56%ක් දක්වා පහත බැස ඇති බව විගණනයට අදාළව එහි සඳහන් වී තිබෙනවා.

එහිදී විගණකාධිපතිවරයා විසින් නව නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කිරීමට පියවරගෙන තිබෙන බව වාර්තා වී තිබෙනවා.

Share This