අද ඩොලරය

අද ඩොලරය

මහ බැංකුව අද(02) නිකුත් කර ඇති විනිමය අනුපාතවලට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 304.90ක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සටහන් වී ඇත්තේ රුපියක් 295.20ක් ලෙසින්.

Share This