පාකිස්ථානයේ අනතුරකින් වන්දනාකරුවන් 17 ක් මරුට

පාකිස්ථානයේ අනතුරකින් වන්දනාකරුවන් 17 ක් මරුට

ඊද්-අල්-ෆිතර් උත්සවය සඳහා බලුකිස්තානයේ දේවස්ථානයකට යමින් සිටියදී බස් රථක් සහ ට්‍රක් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පාකිස්ථාන බැතිමතුන් 17 දෙනෙකු මිය ගොස් තිබෙනවා

බව විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ රථය පාලනය කරගත නොහැකිව ප්‍රපාතයකට පෙරලී ගොස් ඇති බවයි

අනතුරෙන් 40 කට වැඩි පිරිසක් ද තුවාල ලබා කරච්චි හි ප්‍රතිකාර ලබන බව සඳහන්

අනතුර සිදුවන විට ට්‍රක් රථයේ පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු 60 දෙනෙකු පමණ ගමන් කරමින් සිට තිබෙනවා

පාකිස්ථානයේ මාරක අනතුරු බහුලව සිදු වන අතර, බොහෝ විට රියදුරු අතින් සිදුවන වැරදි සහ මාර්ගවල පවතින විවිධ හේතූන් මත මෙම අනතුරු සිදු වන බවයි වාර්තා වන්නේ.

Share This