
ලාෆ්ස් ගෑස් මිලත් පහළට
අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් අඩු කර තිබෙනවා.
ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 275කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 3,840ක්.
5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් අඩු කර ඇති අතර එහි නව මිල 1,542ක් වනවා.