ඉරාන ජනාධිපති ගමන්ගත් හෙලිකොප්ටරයක් හදිසියේ ගෙඩබස්වයි

ඉරාන ජනාධිපති ගමන්ගත් හෙලිකොප්ටරයක් හදිසියේ ගෙඩබස්වයි

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර‍යේ හටගත් හදිසි දෝෂයක් හේතුවෙන් හදිසි ගොඩබෑමක් සිදු කර ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනී වාර්තා පවසනවා

එම වාර්තාවල දැක්වෙන්නේ ජනාධිපතිවරයා එහි සිටියේ දැයි අපැහැදිලි බවයි.

ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ ජොල්ෆා ආසන්නයේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි ඉරාන රාජ්‍ය මාධ්‍ය පැවසුවේ

Share This