ඉරාන ජනපති මිය ගිය බව තහවුරු වෙයි (BREAKING NEWS)

ඉරාන ජනපති මිය ගිය බව තහවුරු වෙයි (BREAKING NEWS)

වයඹ දිග ඉරානයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් ඇතුළු තවත් කිහිපදෙනෙකු මියගිය බවට තහවුරු වී ඇති බව එරට රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර තිබෙනවා.

Share This