රෆා සරණාගත කඳවුරකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

රෆා සරණාගත කඳවුරකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ සරණාගත කඳවුරකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් තවත් 100 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මියගිය සහ තුවාල ලැබූවන් අතර කාන්තාවන් සහ ළමුන්ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊශ්‍රායල හමුදාව විසින් අදාළ ප්‍රහාරය එල්ල කර ඇති අතර ඔවුන් පවසන්නේ හමාස් ඉලක්කයක් වෙත ගුවන් ප්‍රහාරය එල්ල කළ බවයි.

Share This