අමෙරිකාවේ උෂ්ණත්වයේ වෙනසක්

අමෙරිකාවේ උෂ්ණත්වයේ වෙනසක්

එක්සත් ජනපදයේ නිරිතදිග, මෙක්සිකෝව සහ මධ්‍යම අමෙරිකාවේ වර්තමානයේ පවතින අධික උණුසුම 35 ගුණයකින් වැඩි වීමට ඉඩ ඇති බව විද්‍යාඥයින් පවසනවා.

එක්සත් ජනපදයේ, මෙක්සිකෝවේ සහ මධ්‍යම අමෙරිකාවේ මාරාන්තික හා වාර්තාගත උෂ්ණත්වයන් නිතර නිතර සිදුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විද්‍යාඥයින් පැවසුවේ ජුනි මාසයේ කලාපය පුරා 1.4C පමණ උණුසුම් කාලගුණයක් දක්නට ලැබුණු බවයි.

Share This