චීනයේ ගංවතුරෙන් මියගිය ගණන 47 දක්වා ඉහළට

චීනයේ ගංවතුරෙන් මියගිය ගණන 47 දක්වා ඉහළට

චීනයේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් තිබෙනවා

දකුණු චීනයේ Guangdong පළාතට ඇදහැලෙන වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙනුයි එම පිරිස මිය ගොස් ඇත්තේ

එමෙන්ම තවත් පිරිසක් අතුරුදහන්ව ඇති අතර වර්ෂාවෙන් 55,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර, නිවාස සහ මාර්ග දහස් ගණනක් විනාශ වී ඇති බව සඳහන්

අපදා තත්ත්වය හේතුවෙන් ඇති වූ සෘජු ආර්ථික අලාභය ජියාඕලිං ප්‍රාන්තයේ යුවාන් බිලියන 3.65 (ඩොලර් මිලියන 503) ලෙස ඇස්තමේන්තු කර ඇති අතර Meixian දිස්ත්‍රික්කයේ පාඩුව යුවාන් බිලියන 1.06 (ඩොලර් මිලියන 146) දක්වා තිබෙනවා

Share This