ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසාහි 22 ක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසාහි 22 ක් මරුට

ඊශ්‍රායලය සිය මෙහෙයුම් පුළුල් කිරීමත් සමඟ ගාසා තීරයේ අවතැන් වූ සිවිල් වැසියන්ට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් 22 දෙනෙකු මිය ගොස් ඇති බව රතු කුරුස සංවිධානය පවසනවා

මෙම ප්‍රහාරයෙන් පලස්තීනයේ මාවසි නගරයේ අවතැන් වූවන්ගේ කූඩාරම්වලට හානි සිදුව ඇති බව සඳහන්

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ රතු කුරුස ක්ෂේත්‍ර රෝහලකට මළ සිරුරු 22 ක් ලැබී ඇති අතර 45 දෙනෙකු තුවාල ඇති බවයි

Share This