HomeLocal Newsතවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයිJune 24, 2024 10:27 am 0වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී. Share This