
ෆොන්සේකා ගැන සජබයෙන් තීරණයක්
සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව මේ සතියේ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ සතියේ කැඳවීමෙන් අනතුරුව මෙම තීරණය ගැනීමට නියමිත බවයි ඒ මහතා ප්‍රකාශ කර සිටියේ.