තාරා ගෞරවාචාර මැද විශ්‍රාම දිවියට.

තාරා ගෞරවාචාර මැද විශ්‍රාම දිවියට.

ඉන්දියානු පොලීසියේ ඉහළම ගෞරවාචාර මැද ‘තාරා’ නැමැති පොලිස් සුනඛයා විශ්‍රාම ගත් බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා

සුනඛයා යනු පහත් ලෙස සිතා කතා බහ කළ යුතු සත්ත්වයකු නොව මිනිසාගේ පරම මිතුරෙකු ලෙසින් මෙන්ම සෙසු සතුන් සේම ඔවුනට ද සමසේ සැලකිය යුතුය යන ආකල්පය බහුතර ඉන්දියානුවන් තුළ පවතින බවයි මෙයින් පෙනී යන්නේ.

ප්‍රභූන් වෙනුවෙන් සැකසුණු සළු, තාරාට පළඳවන්නට යෙදුණා.

එම සරල උත්සවය සමාජ මාධ්‍ය තුළ දී ඉන්දියානුවන්ගේ මෙන්ම ලෝකයේ බහුතර දෙනාගේ පැසසුමට ලක්වුණා.

Share This