ඊශ්‍රායල හමුදාව විසින් හමාස් ප්‍රධානියෙකුගේ පවුලේ අය ඝාතනය කරයි

ඊශ්‍රායල හමුදාව විසින් හමාස් ප්‍රධානියෙකුගේ පවුලේ අය ඝාතනය කරයි

ඊශ්‍රායලය හමුදාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ප්‍රධානියෙකුගේ පවුලේ සාමාජිකයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඒ අනුව හමාස් ප්‍රධානියෙකු වන ඉස්මයිල් හනියේගේ සහෝදරිය ඇතුළු පවුලේ සාමාජිකයන් 10 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උතුරු ගාසා තීරයේ අල්-ෂාටි සරණාගත කඳවුරේ ඔවුන් සිටි නිවසට අදාළ ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

Share This