පොඩි මැණිකේ පීලි පනී

පොඩි මැණිකේ පීලි පනී

වටවල දුම්රිය ස්ථානය ආසන්නයේදී පොඩි මැණිකේ දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකියි බවයි වාර්තා වන්නේ

Share This