ශ්‍රීලනිප නව සන්ධාන රැළිය වැල්ලවායේදී

ශ්‍රීලනිප නව සන්ධාන රැළිය වැල්ලවායේදී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සන්ධානයේ රැළිය අද (29) වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා.

දිනුම රටට එක්ව පෙරට තේමාවෙන් මෙම රැළිය පවත්වන බව සඳහන්.

මෙම රැළිය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් ඇතුළු එම සංධානයේ පාක්ෂිකයින් විශාල පිරිසක් සහභාගි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

Share This