
සවිබල ගැන්වීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය
ක්ෂුද්‍ර ,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබලගැන්වීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සදහා කාන්තාවන් සහභාගීත්වය අනෙකුත් කලාපීය හා ආසියානු රටවලට වඩා පහළ මට්ටමක ඇති බවයි නිරික්ෂණය කර ඇත්තේ.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට ඊයේ රැස්වු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර එම යෝජනාව පහතින්.