ලොව පළමු වරට වාර්තා වූ රෝබෝවරයෙකුගේ සියදිවි නසාගැනීම

ලොව පළමු වරට වාර්තා වූ රෝබෝවරයෙකුගේ සියදිවි නසාගැනීම

ලොව ප්‍රථම වරට රොබෝවරයෙකු සියදිවි නසාගෙන තිබෙන බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයෙකු ලෙස රැකියාව කළ රොබෝවරයෙකු මෙලෙස සියදිවි නසාගෙන ඇති බව සඳහන්.

රොබෝවරයා සේවය කළ ගොඩනැගිල්ලේ පළමු හා දෙවන මහල අතර පඩිපෙළේ වැටී තිබියදී රොබෝවරයාගේ සිරුර සොයාගත් බව ගුමී නගර බලධාරීන් සඳහන් කරනවා.

Share This