මට ඉවත් වීමට ඒත්තු ගැන්විය හැක්කේ සර්ව බලධාරී දෙවියන්ට පමණයි -ජෝ බයිඩ්න්-

මට ඉවත් වීමට ඒත්තු ගැන්විය හැක්කේ සර්ව බලධාරී දෙවියන්ට පමණයි -ජෝ බයිඩ්න්-

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටිමින් නැවත තේරී පත්වීම සඳහා වූ ඔහුගේ උත්සාහය අවසන් කිරීමට තමාට ඒත්තු ගැන්විය හැක්කේ “සර්වබලධාරී ස්වාමීන් වහන්සේට” පමණක් බව ප්‍රකාශ කර තිබෙනවා.

තවත් වාරයක් සේවය කිරීමට සුදුසු බව ඡන්දදායකයින්ට සහතික කිරීම සඳහා සංජානන පරීක්ෂණයක් කර ප්‍රතිඵල ප්‍රසිද්ධ කර පෙන්වන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ.

Share This