දකුණු පළාතට ලැබෙන සුහුරු පන්ති කාමර (VEDIO)
දකුණු පළාත් සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය යටතේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සුහුරු පංති කාමර 200ක් හා ටැබ් පරිගණක 2000ක් ලබාදීම අද (06) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබෙනවා.
ඒ දකුණු පළාතේ ගාල්ල ප්‍රදේශයේදී.
කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ඉල්ලීම මත ඉන්දීය සහයෝගිතාව ඇතිව රුපියල් මිලියන 300ක වියදමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.