කාසියේ වාසිය Galle Marvels කණ්ඩායමට

කාසියේ වාසිය Galle Marvels කණ්ඩායමට

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Dambulla Sixers කණ්ඩායමට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Galle Marvels කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

Share This