HomeWorld Newsයුක්රේනය සඳහා නේටෝ සංවිධානයෙන් ආපසු හැරවිය නොහැකි මාවතක්July 11, 2024 7:48 pm 0නේටෝ සංවිධානය තම යුක්රේන සාමාජිකත්වය සඳහා ආපසු හැරවිය නොහැකි මාවතක් වෙනුවෙන් ඔවුන්ගේ සහාය මෙන්ම තවත් ආධාර ලබාදීමට පොරොන්දු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Share This