උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි – රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි – රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල හා හිල් ඔය දුම්රිය ස්ථාන අතර දී පීලි පැනීමකට ලක්ව තිබෙනවා

මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රිය අවලංගු කර ඇති බව සඳහන්

Share This