ඊශ්‍රායලයේ ටෙල් අවීව් වෙත ඩ්‍රෝන ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ ටෙල් අවීව් වෙත ඩ්‍රෝන ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගර මධ්‍යයට දිගුදුර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අදාළ ප්‍රහාරය ඉරානයේ සහාය ලබන හවුති කැරළිකරුවන් විසින් එල්ල කරන්නට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් සිව් දෙනෙක් සුළු තුවාල ලබා තිබෙනවා.

ඩ්‍රෝන් ප්‍රහාරයේ ඉලක්කය ටෙල් අවිව්හි අමෙරිකානු තානාපති කාර්යාල ගොඩනැගිල්ල බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

Share This